Tuesday, May 22, 2012

ඇරඹුමක සටහන්....

ඉතින් ඔයාලාට මුලින්ම කියන්නම් අද තමා මම මගේ බ්ලොග් එක පටන් ගන්න යන්නේ. මම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ මගේ හිතේ තියන දුක අකුරක් නැර ඔයාලාට කියන්න හිතුන නිසායි. අදින් පටන් ගන්න මේ ගමන යන්න වෙන්නේ දවස් විසි එකක් වගේ පොඩි කාලයක්. ඉදිරියේදි එකට හෙතුවත් කියන්නම්. එන්න හැමදාමත් කදුලු සමනලීගේ දුක අහන්න දුක හිතෙන ආදර කතාව කියවන්න.....

2 comments:

  1. බූට් කතා පෙළක් වගේ ලියන්න යන්නෙ..

    ලියන්නකො එහෙනම්..

    word verification අයින් කරන්නකෝ

    ReplyDelete
  2. හිතේ තියෙන දෙයක් එළියට දාලා සැහැල්ලු වෙන්න. ඉන් පස්සෙ වෙන දේවලුත් එක්ක දිගටම ලියන්න. ජය!

    ReplyDelete